‘නුඹලා දන්නෑ නෙ.. මගෙ සීතා හරිම වල්…” ඒක මදූගේ ආදරය පිරුණ අපූරූ කවියක්
න්නකොටත් රාම මේක දකියි කියල හිතපු සීතල පස්සෙ කාලෙක ඒවා අමතක කරා..
රාමට තියා ඇතැම් සීතලටත් මතක නෑ ඇන්දෙ පැලැන්දෙ මොකක්ද කියලා..
ඔවුන් වෙනස් උනා..
බන පද වුණා… අම්මල වුණා.. ඔරසම් වුණා..
එක්කො රාම වෙන වෙන සීතලගෙ හීන දකින බව දැනිලා, සීතා පංසලක් පල්ලියක් වුණා…….
යාලු වෙලා මුල් කාලෙම තමා
මහලු වෙලා පන අදිද්දිත්…
එක පාරක් සිප ගන්නව වගේම
එක පාරක් මිරිකන්න ඕකිව…..
රාම නම් මැරෙන්නේ මිරිකන්න රාමව…
සමහර විට ඇහැට කඳුලක් එයි…
මනමාල හිනාවක් එක්ක…..
ඒක බලන් ඉන්න උන්ට රාගය..
රාමට සීතට ප්‍රේමය…..
යාලු වෙලා ඉන්න කාලෙ හිටිය විදිහ
බැන්දට පස්සෙ සහ මුලින්ම වෙනස් වෙන ලෝකෙක….
සීතට වගේම රාමටත් වරදිනවා…
රාගය කියන්නේ අහවල් වැඩේ විතරක් කරන එක නෙවෙයි…
සමහර විට හැතැප්ම ගානක් ඈත ඉන්න වෙලාවක , තමන්ට පුලුවන් හීනවලත්
බඩ වෙන්න… සැතපෙන්න….හුස්ම ගන්න..
ලඟ ඉන්න කොට විතරක් නෙවෙයි….
ඈතින් ඉඳනුත්… හුස්ම ගන්න ඔබේ රාමා එක්ක, ඔබේ සීතා එක්ක පන ඇරලා…
හීනෙනුත් මං නිවන් යනවා…
මගෙ බන පදය මතක් කරලා….
මම බලන් ඉන්නව
ආයෙත් ඉක්මනින් ඈව දකිනකල්…
නුඹලා දන්නෑ නෙ..
මගෙ සීතා හරිම වල්…
පොඩිම සතුට ලොකුම කරන්
ඈ හිනහා වුණ
හැඩිම වෙච්ච මගෙ ජීවිතේ
අස් ඇගෙ වුණ පින
පුඩිම වගේ හිටියට හරි
වල් වනචර වෙන
වැඩිම වරක් මා හීනෙන්
ඉම්බෙ උඹව පන
මදු මාදව වල්වනචරවින්ද..
Source: Hiru gossip