Month: April 2024

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් 

මාස ගණනාවක් පුරා දිග්ගැස්සෙමින් පවතින ගාසා තීරයේ යුද්ධය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මේවන විට සුභවාදී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ,...

ජාත්‍යන්තර රොබෝටික්ස් තරඟාවලියේදී ශ්‍රී ලංකා සිසුන් 06කට සම්මාන

තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන “ඉන්ටර්නැශනල් ක්‍රියේටිවිටි ඇන්ඩ් ඉනොවේෂන් අවෝඩ්ස්” ^International Creativity and Innovation Awards) තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත්...

මැයි රැළියේ ගී ගයන්න ඉන්දියාවේ ගායක ශිල්පීන් පිරිසක් මෙරටට

එක්සත් ජාතික පක්ෂය කොළඹ මාළිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ...

20යි 20 ලෝක කුසලානයට යන දකුණු අප්‍රිකානු සංචිතය නම්කරයි

ලබන මස අමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය...

සිය පියාගේ දේහය අසල දියණිය සමිතා හඬා වැටෙයි

ඔහු අපේ රටේ සුප්‍රකට සංගීත ශිල්පියෙක්..දරුවන්ට ක්‍රමිකව සංගීතය කියා දෙන්නට ඔහු දැරූ මහන්සියේ එක් ප්‍රතිඵලයක් ලෙස "එරන්දතී" කලායතනයද පෙන්වා දෙන්න...

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට සී අයි ඩී යෙන් කැදවීමක්

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක්...

සී අයි ඩී ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ගැනීමට තැත්කළ 04 දෙනෙකු අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුයට ගෙන තිබෙනවා. ඒ,...

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.මියයන විට ඒ මහතා...