බලන්නකෝ අම්මයි තාත්තයි එක්ක එයගෙ තියෙන හුරතලේ

Look at how cute it is with mom and dad
Social Media Share

ඉෂාරා වගේම අනුර කියන්නෙත් මේ වෙද්දී ක්ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රිය දෙදෙනෙක්.. 

ඉතින් ඒ දෙන්නා කොයි තරම් කාලයක් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් කැප කළත්, එයාලාගේ මුළු ලෝකයම වෙන්නේ ඉසස්‍යා චූටි දෝණි නේ…

අම්මයි තාත්තයි එක්ක හුරතල් වෙන මේ පුංචි මැණික දැන් ටික ටික ලොකු වෙනවා..

ඉතින් මේ ලස්සන චූටි මැණිකගේ උපන්දිනය වෙනුවෙන් තමයි එයාලා කරලා තියන දේ බලන්නකෝ..  මෙන්න බලන්නකෝ ඒ පුංචි පවුලේ ලස්සන ඡායාරූප එකතුවක්..

Source: Hiru gossip

About The Author


Social Media Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *