බලන්නකෝ එයාගෙ ලස්සන

Look at her beauty
Social Media Share

නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන බොහෝ දෙනෙක් අතරින් ඇය වඩා සුවිශේෂී චරිතයක්.. 

අවුරුදු කුමරියක් ලෙස කිරුළු දැරූ ඇය, අද වෙනකොට ගොඩක් වෙනස් වෙනස් විදිහේ වැඩ කටයුතුවල නිරත වෙනවා.. මිනුරි ද සිල්වා..

ඇය අපි කා අතරත් ජනප්‍රිය රූ රාජිණියක් විදිහටයි .. ඒත් එක්කම බොහෝ දෙනෙක් කතා කරන cj අවුරුදු කුමාරිය වීමේ වරමත් මිනුරිට හිමිවුණේ පසුගිය වසරේදී…

කොහොම වුණත් ඇය මේ ආව ගමන් මගත් එක්ක ඇය දැන් නිරූපණ ක්ෂේත්‍රයේ දිදුලන තරුවක් බවට පත්වෙලා..

මෙන්න බලන්නකෝ එයා අලුතෙන්ම කරලා තියෙන ෆොටෝ ෂූට් එක මොනතරම් නම් වෙනස් , ලස්සන වැඩක්ද කියලා..

Source: Hiru gossip

About The Author


Social Media Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *