හිටපු නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් මිය යයි.

Former Deputy Minister Palitha Thevarapperuma dies due to electrocution.
Social Media Share

එක්සත් ජාකික පක්ෂ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම වනජීවි හිටපු නියෝජ්‍ය  අමාත්‍යවරයෙකුද වන පාලිත තෙවරප්පෙරුම මිය ගොස් තිබෙනවා.
ඔහු විදුලි සැර වැදීමකින් මියගොස් ඇති බවයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙම විදුලි සැර වැදීම සිදුව ඇති අතර, පසුව ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ වනවිට තෙවරප්පෙරුම මහතාගේ දේහය නාගොඩ රෝහලේ තැන්පත්ත කර ඇති බව සඳහන්.

Source: Hiru gossip

About The Author


Social Media Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *