“Mr. 10%” වැටුප අත්හරී..

"Mr. 10%" වැටුප අත්හරී..
Social Media Share

මේ කියන්න යන්නේ ලෝකයේ කාට වුණත් ආදර්ශයක් වෙන කතාවක්..

ඔහු නායකයෙන් විදිහට මේ ගත්ත තීරණය ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරනවා..

රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා ඔහු මෙම තීරණය ගත් බවයි පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ..

Source: Hiru gossip

About The Author


Social Media Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *