ශ්‍රී ලංකා පිළේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න අනතුරකට ලක්වෙයි..

ශ්‍රී ලංකා පිළේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් අනතුරකට ලක්වෙයි..
Social Media Share

කාලයක් අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්..

මේ කියන්න යන්නේ ඔහු ගැන ඇහෙන තවත් කණගාටුදායක පුවතක් ගැනයි.. 

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා..

ඒ අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදීයි..

ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ..

තුවාල ලැබූ ළහිරු තිරිමාන්න රෝහල්ගත කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..

Source: Hiru gossip

About The Author


Social Media Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *